අල්-මුඛ්තසර්
فَإِذَا قُضِيَتِ ٱلصَّلَوٰةُ فَٱنتَشِرُوا۟ فِى ٱلْأَرْضِ وَٱبْتَغُوا۟ مِن فَضْلِ ٱللَّهِ وَٱذْكُرُوا۟ ٱللَّهَ كَثِيرًا لَّعَلَّكُمْ تُفْلِحُونَ ﴿١٠﴾
ජුමුආ සලාතය නුඹලා අවසන් කළ විට අනුමත ඉපැයීම් හා නුඹලාගේ අවශ්‍යතා සොයමින් මහපොළොවේ සැරිසරනු. අල්ලාහ්ගේ භාග්‍යයෙන් අනුමත ඉපැයීම් හා අනුමත ලාභ මාර්ග සොයනු. එම පෝෂණ සම්පත් නුඹලා සොයන අතරවාරයේ අධික ලෙස අල්ලාහ්ව මෙනෙහි කරනු. නුඹලා පෝෂණ සම්පත් සෙවීමේදී නුඹලා ප්‍රිය කරන ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් හා නුඹලා බිය වන දැයින් මිදීමේ බලාපොරොත්තුවෙන් අල්ලාහ්ව මෙනෙහි කිරීම නුඹලා අමතක කර නොදැමිය යුතුය.