අල්-මුඛ්තසර්
إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلَّذِينَ يُقَـٰتِلُونَ فِى سَبِيلِهِۦ صَفًّا كَأَنَّهُم بُنْيَـٰنٌ مَّرْصُوصٌ ﴿٤﴾
සැබැවින්ම අල්ලාහ් එකිනෙකට බැඳුණු ගොඩනැගිල්ලක් සේ පෙළින් පෙළට සිට ඔහුගේ තෘප්තිය අපේක්ෂාවෙන් ඔහුගේ මාර්ගයේ සටන් කරන දේව විශ්වාසීන් ප්රිය කරයි.