×

الحجرات

ආයත් 18

අල්-මුඛ්තසර්

إِنَّ ٱللَّهَ يَعْلَمُ غَيْبَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَٱللَّهُ بَصِيرٌۢ بِمَا تَعْمَلُونَ ﴿١٨﴾

සැබැවින්ම අල්ලාහ් අහස්හි සැඟවුණු දෑ පිළිබඳ දනියි. එමෙන්ම මහපොළොවේ සැඟවුණු දෑ පිළිබඳවද දනියි. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් සර්ව නිරීක්ෂකය. නුඹලාගේ ක්රියාවන් අතරින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. එහි යහපත හා අයහපත ඔහු නුඹලාට පිරිනමනු ඇත.