×

الإسراء

ආයත් 65

අල්-මුඛ්තසර්

إِنَّ عِبَادِى لَيْسَ لَكَ عَلَيْهِمْ سُلْطَـٰنٌ ۚ وَكَفَىٰ بِرَبِّكَ وَكِيلًا ﴿٦٥﴾

අහෝ ඉබ්ලීස්! සැබැවින්ම මට අවනත වෙමින් ක්රියා කරන, මා විශ්වාස කළ, මගේ ගැත්තන් කෙරෙහි ආධිපත්යය දරන්නට නුඹට නොහැක. සැබැවින්ම අල්ලාහ්ට ආදේශ කිරීම ඔහු ඔවුන්ගෙන් වළක්වා ඇත. තම කටයුතු වලදී ඔහු මත පමණක් රැඳී සිටියවුන් හට අල්ලාහ් ප්රමාණවත් වන්නේය.