×

الإسراء

ආයත් 63

අල්-මුඛ්තසර්

قَالَ ٱذْهَبْ فَمَن تَبِعَكَ مِنْهُمْ فَإِنَّ جَهَنَّمَ جَزَآؤُكُمْ جَزَآءً مَّوْفُورًا ﴿٦٣﴾

ඔහුගේ පරමාධිපති ඔහුට, "ඔබ හා ඔවුන් අතරින් ඔබට අවනත වූවන් පිට ව යනු. සැබැවින්ම නිරය වන එයමය නුඹේ ප්රතිවිපාකය. එමෙන්ම ඔවුන්ගේ ද ප්රතිවිපාකය. එය නුඹලාගේ ක්රියාවන් සඳහා පිරිනැමෙන පූර්ණවත් ප්රතිඵලයයි." යැයි පැවසුවේය.